Wednesday, November 26, 2014

2015 වසර සඳහා 6 සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය පංති

2015 වසර සඳහා 6 සිට 11 ශ්‍රේණිය දක්වා  
  ගණිතය  දැනුම අධ්‍යාපන ආයතනය
  Master අධ්‍යාපන ආයතනය   

ගණිතය ඉගෙන ගන්න 
චමින්ද කොඩිකාර සර් තෝරාගත යුත්තේ ඇයි?  

  
v  වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල දහස් ගණන් දරු
       දැරියන්ට ගණිතය විෂය උගන්වා ලබාගත් පරිණත බව නිසා.
v  රුවාගේ මානසිකත්වය තේරුම්ගෙන ඔහු/ඇය සිටින මට්ටමේ සිට  ක්‍රමානුකූලව විෂය දැනුම ලබා දීම නිසා.

v  වාර විභාගවල දී අඩු ලකුණු ලබාගත් දරුවන් කොඩිකාර සර් වෙත  යොමුකර කෙටි කාලයක් තුළදීම ගණිත විෂයේ දක්ෂයෙක් බවට  පරිවර්තනය වීම නිසා.  

v  ස්ව අධ්‍යන නිබන්ධන මඟින් දරුවන් ලවාම ගැටලු විසඳවා එහි අඩුපාඩු  සාකච්ඡා කිරීම තුළින් දරුවාගේ පෞද්ගලික දුර්වලතා මගහැරවීම නිසා.  

v  සෑම වසරකම O/L විභාගයේ දී ප්‍රතිශතයක් ලෙස වැඩිම  A හා B සාමාර්ථ ලබාදෙන පංතිය වීම නිසා.  

v  සුරංගනා ලෝකවලට දරුවන් ගෙන යනවා වෙනුවට යථාර්ථවාදී
මිනිසෙකු කිරීමට තම බුද්ධිය කෙරෙහි විශ්වාසය තබන දරුවෙක් බවට පත් කිරීමට කටයුතු කිරීම.  

v  මාසික ඇගයීම් පවත්වමින් තම දරුවාගේ මට්ටම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම. 

v  10 / 11 ශ්‍රේණි සඳහා සතියට දින 2ක් පංති පැවැත්වීම.