Papers by Chaminda Kodikara

ප්‍රවීන ගණිත ගුරු චමින්ද කොඩිකාර විසින්  සිසුන් හට දිනපතා ප්‍රශ්න පත්‍ර ලබා දී විශේෂ වැඩපිළිවෙකට අනුව සිසුවා ව ඉතා ඉහළ මට්ටම් කරා ගෙන යයි.එසේ සෑම පාඩමකටම විශේෂ වූ ප්‍රශ්න පත්‍ර පිළියෙළ කරන අතර එම ප්‍රශ්න පත්‍ර තුළ එංගලන්තයේ Cambridge විශ්ව විද්‍යාලයීය විෂය නිරිදේශයට අනුව සැකසුණු ප්‍රශ්න ද ඇතුළත් වීම විශේෂ ලක්ෂණයකි.එම ප්‍රශ්න පත්‍ර අතුරින් සමහරක් මෙහි පල කෙරේ.

         මෙහි ඇතුළත් ප්‍රශ්න පත්‍ර නීති විරෝධී ලෙස මුද්‍රණය කිරීම වරදක් බව සලකන්න. 

11 ශ්‍රේණිය   

  * ප්‍රස්තාර  - Click here to free download as pdf 

            

1 comment:

  1. 6 ,7 8 , 9 ,10 වාර විභාග ප්‍රශ්න පරතර ගන්නේ කොහොමද?

    ReplyDelete